brand logo
logo
 තිසකුට්ටි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් පිටව යයි

තිසකුට්ටි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් පිටව යයි

16 September 2026



ප්‍රකාශයක් ලබාදීම සදහා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතා ඉන් පිටව ගොස් තිබේ.


පැය 05කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු ඔහු පිටව ගොස් ඇති බවට වාර්තා වේ.


විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා අද (16) පෙරවරුවේ තිසකුට්ටි ආරච්චි මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබුණි.

 

More News..