brand logo
logo
 ශ්‍රී ලාංකික තරුණයින්ට නොමිලේ ජපානයේ රැකියා

ශ්‍රී ලාංකික තරුණයින්ට නොමිලේ ජපානයේ රැකියා

03 March 2023

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික පිරිමින්ට රැකියා අවස්ථා ප්‍රකාශයට පත් කර තිබේ.


ඒ සඳහා උනන්දුවක් දක්වන අය 2023 මාර්තු 10 වැනි දින පස්වරු 04.30 හෝ ඊට පෙර තම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරයි.

 

ඒ සඳහා අයැදුම්පත විදේශ සේවා නියුක්ති කාර්යාංශයහි නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙතින් ලබා ගත හැකි අතර අවශ්‍ය සහතික සහ ලේඛන සමඟ අයැදුම්පත titp@slbfe.lk විද්‍යුත් තැපෑල වෙත ඊමේල් පණිවිඩයක් යැවිය යුතුය.

 

More News..