brand logo
logo
 කොබෙයිගනේ පොලිස් භාරයේදී සැකකරුවෙකු මියයාමේ සිද්ධිය-පොලිස් සැරයන්වරයා යළි රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් භාරයේදී සැකකරුවෙකු මියයාමේ සිද්ධිය-පොලිස් සැරයන්වරයා යළි රිමාන්ඩ්

02 November 2026


කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ පොලිස් සැරයන්වරයා මෙම මස 12වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.


ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.


ඒ අනුව, අද(02) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිකවැරටිය මහෙස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

 

More News..