හමාස් ප්‍රබලයෙක් මරුට
19 October 2023
හමාස් ප්‍රබලයෙක් මරුට
19 October 2023
හමාස් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් ඊශ්‍රායල් ප්‍රහාරයකින් මියගොස් තිබේ.
Jehad Mheisen නම් පුද්ගලයෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් එලෙස මියගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.