brand logo
logo
කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන විමර්ශනය කරන විශේෂඥ කමිටුව පළමු වරට රැස්වෙයි

කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන විමර්ශනය කරන විශේෂඥ කමිටුව පළමු වරට රැස්වෙයි

21 October 2026


‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහන සඳහා පත් කළ විශේෂඥ කමිටුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ රැස්විය.

 

More News..