brand logo
logo
  වාද්දූවේදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

වාද්දූවේදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

21 March 2026


වාද්දූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යුවලක් තුවාල ලබා තිබේ.


මරදානේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය.


අනතුර සිදුවන අවස්ථාවේ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් මෝටර් රථයේ සිට ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.


අනතුරින් තුවාල ලැබූ දෙදෙනා 26 හැවිරිදි වියේ පසුවන බව ද පොලිසිය සදහන් කර සිටී.



 

 

More News..