brand logo
logo
පාකිස්තාන - ශ්‍රී ලංකා කාන්තා තුන්වන එක්දින තරගය අද

පාකිස්තාන - ශ්‍රී ලංකා කාන්තා තුන්වන එක්දින තරගය අද

28 July 2026


සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද (28) පැවැත්වේ.


තරගය අද පෙරවරු 10ට හම්බන්තොට දී ආරම්භ වීමට නියමිතය.


එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවේ.

 

More News..