brand logo
logo
තේ දළු නෙළමින් සිටි කම්කරුවන්ට බඹර ප්‍රහාරයක් -  5කට තුවාල

තේ දළු නෙළමින් සිටි කම්කරුවන්ට බඹර ප්‍රහාරයක් - 5කට තුවාල

18 September 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්

තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද (18) දහවල් එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරුවන් 5 දෙනෙකු වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.


වටවල බින්ඔය වතුයායේ තේ ගසක් මැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව ප්‍රහාරයෙන් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් පැවසීය.


බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් වටවල පොලිසිය පරික්ෂණ පවත්වයි.


 

More News..