අරුණි රණරාජා අමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති ධුරයට
23 November 2026
අරුණි රණරාජා අමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති ධුරයට
23 November 2026
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා අමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසීය.
අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය .


