brand logo
logo
ගම්පහ මහේස්ත්‍රාත්වරයාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත්වරයාට ස්ථාන මාරුවක්

06 November 2026

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දී තිබේ.


ඒ අනුව ඒ මහතාව විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනයට ස්ථාන මාරු කර යැවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පියවර ගෙන ඇත.

 

More News..