Best News Website award
brand logo
logo
 දිලිත් සහ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් අතර හමුවක්

දිලිත් සහ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් අතර හමුවක්

17 November 2026



ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කළ International Diplomats වැඩසටහනේ අංගයක් ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. 


ඒ සඳහා විවිධ විදෙස් රටවල් නියෝජනය කරමින් මෙරටට පැමිණි ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.


ජාත්‍යන්තර සහයෝගීතාව සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.



 

More News..