බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි
24 September 2026
බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි
24 September 2026
බුත්තල - මොණරාගල ප්‍රධාන මාර්ගයේ, මහගොඩයාය ප්‍රදේශයේදී ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී රිය අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

