brand logo
logo
 ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්

ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්

20 September 2026


ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල යළි ඉහළයාම සැලකිල්ලට ගෙන සැප්තැම්බර් මස අවසානයේ ඉන්ධන මිල සංශෝධනය කිරීමක් වියහැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිකල මහතා පවසයි.


ගාල්ල ප්‍රෙද්ශයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේවනවිටත් ඉන්ධන මිල ඉහළ අගයක පවතින බැවින් තවදුරටත් මිල ඉහළයාමක් ජනතාවට දැරිය හැකිද යන්න පිළිබඳව සාකච්ඡාවක් රජය තුළ පවතින බවයි.

 

More News..