සුගීෂ්වර යළි රිමාන්ඩ්25 August 2026 සුගීෂ්වර යළි රිමාන්ඩ්25 August 2026 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා සැප්තැම්බර් 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.