brand logo
logo
අද හෙට සහ අනිද්දා විදුලිය කැපෙන කලාප සහ සහ වෙලාවන් මෙන්න

අද හෙට සහ අනිද්දා විදුලිය කැපෙන කලාප සහ සහ වෙලාවන් මෙන්න

19 October 2026


අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.


ඒ අනුව සියලුම කලාප 4කට බෙදා දිනකට පැයක කාලයක් විදුලි කප්පාදුව සවස 4.30 සිට රාත්‍රී 9 දක්වා වූ කාලය තුළ සිදුකිරීමට නියමිතය.


කෙසේ වෙතත්, එක් එක් කාණ්ඩයේ විදුලි සැපයුම විසන්ධි කරන සහ යළි යථා තත්ත්වයට පත් කරන වේලාවන් අදාළ කාල පරාසය තුළ මිනිත්තු 30ක පමණ කාලයක් වෙනස් විය හැකි බවද ජාතික පද්ධති ක‍්‍රියාකරු සමාගම පවසයි

 

More News..