brand logo
logo
 පිටකොටුව ප්‍රධාන වීදියේ වෙළඳසැලක ගින්නක්

පිටකොටුව ප්‍රධාන වීදියේ වෙළඳසැලක ගින්නක්

13 March 2025



පිටකොටුව ප්‍රධාන වීදියේ අද උදෑසන 8.30 පමණ ගින්නක් ඇති වී තිබේ .ගිනි නිවීමේ රථ 4ක් යොදා ගෙන මේ වන විට ගින්න පාලනය කර තිබේ.


එම වෙළඳ සංකීර්ණයේ සුවඳ විලව්න් සහ විසිතුරු භාණ්ඩ අලෙවිසැලක් මෙම ගින්න ඇතිවීම නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත,එම වෙළෙඳසැලේ ගින්න නිසා දෙමහල් ගොඩනැගිල්ලට ගින්න පැතිරී ඇත.

 

More News..