brand logo
logo
කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයක කාමරයක් තුළ ගින්නක්

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයක කාමරයක් තුළ ගින්නක්

03 November 2026


කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක කාමරයක් තුළ ගින්නක් හටගෙන තිබේ.


අද(03)පෙරවරුවේ ඇති වූ ගින්නෙන් අදාළ කාමරයේ විද්‍යාර්ථීන්ගේ සියලු දෑ විනාශවී ඇති බව සඳහන් වෙයි.


ගින්න ඇතිවන අවස්ථාවේදී කාමරය තුළ විද්‍යාර්ථීන් කිසිවෙක් සිට නොමැත.


ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න පාලනය කිරීමට ගිනිනිවන රථ යොදවා ඇති බව සඳහන් වෙයි.

 

 

More News..