brand logo
කොරෝනා ඇඳුම් උණු කළ මොරටුවේ ගින්න

කොරෝනා ඇඳුම් උණු කළ මොරටුවේ ගින්න

2 months ago | දර්ශාන් කානිල් - මොරටුව

Share on

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ 8 වන පටුමග නිවසක අද (31) හදිසියේ ඇති වූ ගින්නකින් දෙමහල් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.


මෙම නිවසේ කොරෝනා ඇඳුම් කට්ටල ගබඩා කර තිබූ අතර ගින්නෙන් එම ඇඳුම් කට්ටල සියල්ල විනාශ වී ඇත. 


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව සහ මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන රථ 4කින් ගින්න නිවා දැමීමට කටයුතු කරනු ලැබීය. 


මොරටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.




You may also like