brand logo
logo
 ක්‍රිෂ් නඩුවට අදාළව නාමල් ඔක්: 06 තෙක් රිමාන්ඩ්

ක්‍රිෂ් නඩුවට අදාළව නාමල් ඔක්: 06 තෙක් රිමාන්ඩ්

29 September 2026


ක්‍රිෂ් නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


අදාළ නඩුව අද (29) අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.


 

More News..