brand logo
logo
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්

27 June 2026


ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කලාපය කේන්ද්‍ර කරගනිමින් අද (27) රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.2 ක ප්‍රබලත්වයකින් යුතු ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ.


මෙම භූ චලනයේ බලපෑම අසල්වැසි ඉන්දියාවේ නව දිල්ලිය ඇතුළු උතුරු ඉන්දියානු ප්‍රදේශවලට මෙන්ම ජම්මු සහ කාශ්මීරයේ ප්‍රදේශ කිහිපයකට ද දැනී ඇති බව වාර්තා වේ.


ඉන්දීය ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානයට (NCS) අනුව, මෙම භූමිකම්පාව රාත්‍රී 7:04 ට පමණ සිදුව ඇති අතර, එහි කේන්ද්‍රය පොළොව මතුපිට සිට කිලෝමීටර් 215ක් ගැඹුරින් පිහිටා තිබුණි.

 

More News..