brand logo
logo
 සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන දිලිත් තැබූ X සටහන

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන දිලිත් තැබූ X සටහන

25 February 2026


රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන පැය 72ක් රඳවා තැබීමට කටයුතු කිරීම දැඩි සේ හෙළා දකිමින් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා X අවකාශයේ සටහනක් තබා තිබේ.


එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කීර්තිමත් අතිදක්ෂ හමුදා නිලධාරියෙකු වන අතර දශක 3ක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවැති කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ රණවිරුවෙකු බවය.

 

More News..