brand logo
logo
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ al-Dhafra ගුවන් කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ al-Dhafra ගුවන් කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්

07 March 2026


ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ al-Dhafra ගුවන් කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ඇමරිකානු චන්ද්‍රිකා සන්නිවේදන මධ්‍යස්ථානයක්, පූර්ව අනතුරු ඇඟවීමේ සහ ගිනි පාලන රේඩාර්වලට එම ප්‍රහාර එල්ල වී ඇති බවට වැඩිදුරටත් සඳහන් වේ.


කෙසේ නමුත්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය තවමත් මේ පිළිබඳව අදහස් දක්වා නොමැත.

 

 

More News..