ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
28 July 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
28 July 2026
දින 13ක් පුරා අඛණ්ඩව එල්ල වූ ප්‍රහාරවලින් පසු අමෙරිකානු මෙහෙයුම අවසන් වීම සහ සාකච්ඡා සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශ හේතුවෙන් බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ.
WTI බොරතෙල් බැරලයක මිල 0.8%කින් පහළ ගොස් ඇති අතර එහි මිල අමෙරිකානු ඩොලර් 81.95ක් ලෙස සටහන් වී තිබේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 0.6%කින් අඩුවී ඇති අතර එහි මිල ලෙස සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 87.82කි.

