දෙහිවල ඛේදවාචකයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට
15 September 2026
දෙහිවල ඛේදවාචකයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට
15 September 2026
දෙහිවල, කව්ඩාන ප්‍රදේශයේ සිරිසංඝබෝ මාවතේ පිහිටි නිවසකට බෝම්බයක් විසි කිරීමෙන් දරුවන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියා තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙසම අදාළ ප්‍රහාරයට සැකකරුට ප්‍රවාහන පහසුකම් සැලසූ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

