ඩොලරයේ අද මිල
04 September 2026
ඩොලරයේ අද මිල
04 September 2026
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 323.92ක් ලෙස සහ විකුණුම් මිල රු. 332.88ක් ලෙස සටහන්ව තිබේ.
අද (04) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 331.00 - රු. 333.50
කොමර්ෂල් බැංකුව - රු. 322.35 - රු. 332.25
සම්පත් බැංකුව - රු. 322.98 - රු. 332.50
අමානා බැංකුව - රු. 325.95 - රු. 330.95
NDB බැංකුව - රු. 325.95 - රු. 330.95

