brand logo
logo
 අතුරුගිරියේ වෙඩි තැබීමක්

අතුරුගිරියේ වෙඩි තැබීමක්

08 September 2026


අතුරුගිරිය, වලේකඩේ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.


යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.


වෙඩි ප්‍රහාරයෙන් තරුණයාගේ කකුලට තුවාල සිදුව ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති පොලීසිය පවසයි.


 

More News..