ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.1ක තවත් භූමිකම්පාවක්
15 August 2026
ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.1ක තවත් භූමිකම්පාවක්
15 August 2026
ඉන්දුනීසියාවේ සුලවේසි කලාපයට අයත් මිනහාසා ප්‍රදේශයේ රික්ටර් මාපක 6.1ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් සිදුව තිබේ.
යුරෝපීය-මධ්‍යධරණී භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය (EMSC) වාර්තා කරන පරිදි මෙම භූමිකම්පාව, ඉන්දුනීසියානු වේලාවෙන් අගෝස්තු 16 අලුයම 12.25ට පමණ සිදුව ඇත.
මෙය කිලෝමීටර 51ක් පොළොව අභ්‍යන්තරයෙන් සිදුව ඇති අතර, මින් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා කර නොමැත.

