brand logo
logo
දකුණු මෙක්සිකෝවට ප්‍රබල භූකම්පනයක්

දකුණු මෙක්සිකෝවට ප්‍රබල භූකම්පනයක්

17 July 2026

දකුණු මෙක්සිකෝවට රික්ටර් මාපක අගය 7.3ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබේ.


එහි කම්පනය ඒ අසල පිහිටි රටවල් වන ග්වාතමාලාවට සහ එල් සැල්වදෝරයට ද දැනී ඇති බව වාර්තා වේ.


මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම භූකම්පනය හේතුවෙන් කිසිදු දේපළ හානියක් හෝ ජීවිත හානියක් මේ වන තෙක් සිදුව නොමැති බවය.


 

More News..