ඥානසාර හිමි අධිකරණයට රැගෙන එයි
04 October 2026
ඥානසාර හිමි අධිකරණයට රැගෙන එයි
04 October 2026
වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
උන්වහන්සේව ඊයේ (03) දින කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව උන්වහන්සේව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් ඇත.

