ප්‍රදේශ කිහිපයකට තවරදුරටත් උණුසුම් කාලගුණයක්
22 July 2026
ප්‍රදේශ කිහිපයකට තවරදුරටත් උණුසුම් කාලගුණයක්
22 July 2026
නැගෙනහිර, උතුරු මැද පළාත් සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව, නැගෙනහිර. උතුරු මැද පළාත්වල සහ කිලිනොච්චි. මුලතිව්, වවුනියා සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකල යුතු මට්ටමක පැවතිය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි

