ශිරන්ති අධිකරණයට රැගෙන එයි
07 October 2026
ශිරන්ති අධිකරණයට රැගෙන එයි
07 October 2026
අල්ලස් කොමිසම විසින් අද (07) පෙවරුවේ අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනවිත් තිබේ.
සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්ජවේ ආර්‌යා ළමා රෝහල වෙත CT ස්කෑනර් යන්ත්‍රයක් ලබාදෙන බවට සඳහන් කර, ඒ සඳහා රුපියල් මිලියන 10ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් ලබාගෙන අදාළ යන්ත්‍රයලබා නොදී එම රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීම හා පොදු දේපල පනත යටතේ වන වැරදි සිදු කිරීම යන චෝදනා මතය.

