පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
20 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
20 October 2026
අද (20) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙනි.
ඒ අනුව රට තුළ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව අද දිනයේදී විපක්ෂය විසින් සභාව කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

