දූෂණ චෝදනාවකට රාජිතට අධි චෝදනා
11 August 2026
දූෂණ චෝදනාවකට රාජිතට අධි චෝදනා
11 August 2026
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.
ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීමේදී රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් විත්තිකාර රාජිත සේනාරත්න මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති බව සඳහන්ය.

