brand logo
logo
චිලී රාජ්‍යයට ප්‍රබල භූකම්පනයක්

චිලී රාජ්‍යයට ප්‍රබල භූකම්පනයක්

27 July 2026


චිලී රාජ්‍යයේ ඇන්ටොෆගස්ටා කලාපයට භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


එය රික්ටර් මාපක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුව සටහන්ව ඇත.


යුරෝපීය-මධ්‍යධරණී භූමිකම්පා විද්‍යා මධ්‍යස්ථානය පවසන්නේ මෙම භූකම්පනය කිලෝමීටර 93ක් ගැඹුරින් සිදුව ඇති බවය.

 

More News..