ප්‍රමාදවූ රස පරීක්ෂක වාර්තා 9000ක් මසක් තුළ අවසන් කරනවා - ඇමති විජේපාල
15 August 2026
ප්‍රමාදවූ රස පරීක්ෂක වාර්තා 9000ක් මසක් තුළ අවසන් කරනවා - ඇමති විජේපාල
15 August 2026
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මීගමුව දළුපොත පල්ලන්සේන බන්ධනාගාරයට අද පෙරවරුවේ ගොස් එහි කටයුතු නිරීක්ෂණය කළේය.
අමාත්‍යවරයා රැඳවියන්ගේ වාට්ටු තුළටම ගොස් ඔවුන්ගේ ගැටලු සහ අඩුපාඩු පිළිබඳව සොයා බැලූ බව වාර්තාවේ.
ප්‍රමාද වී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර අධිකරණයට ලබාදීමට කටයුතු කරන බව ඔහු එහිදී සඳහන් කළේය.
මේ අවස්ථාවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
හිර වූ රස වාර්තා 9000ක් උසාවියට (සුජිත් හේවාජුලිගේ) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මීගමුව දළුපොත පල්ලන්සේන බන්ධනාගාරයට අද පෙරවරුවේ ගොස් එහි කටයුතු නිරීක්ෂණය කළේය අමාත්‍යවරයා රැඳවියන්ගේ වාට්ටු තුළටම ගොස් ඔවුන්ගේ ගැටලු සහ අඩුපාඩු පිළිබඳව සොයා බැලූ බව වාර්තාවේ ප්‍රමාද වී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර අධිකරණයට ලබාදීමට කටයුතු කරන බව ඔහු එහිදී සඳහන් කළේය. මේ අවස්ථාවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.

