කෘෂිකර්මාන්ත ක්ෂේත්රය උදෙසා 2027 අයවැය යෝජනා
12 November 2026
කෘෂිකර්මාන්ත ක්ෂේත්රය උදෙසා 2027 අයවැය යෝජනා
12 November 2026
කෘෂිකර්මාන්ත ක්ෂේත්රය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා
තනි තනිව වගාවන් සිදුකිරීම වෙනුවට, සාමූහික "යාය" නිෂ්පාදන ප්‍රවේශයක් හඳුන්වා දීමට රු. මිලියන 400ක්.
රසායනික පොහොර හා කාබනික පොහොර ඒකාබද්ධ භාවිතය ප්‍රවර්ධනය කිරීම ඇතුළු ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණ පද්ධතියක් (IPNM) වෙනුවෙන් වසර 4 ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2027 වසර සඳහා ආරම්භයක් ලෙස රු. මිලියන 47ක්.
පොහොර සහනාධාරය වී වගාව සඳහා හෙක්ටයාරයක් වෙනුවෙන් රු. 30,000ක් ලබා දීමට අපේක්ෂිත අතර ඒ සඳහා රු. මිලියන 44,000ක්.


