අමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික න්‍යෂ්ටික ගිවිසුමක්
23 July 2026
අමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික න්‍යෂ්ටික ගිවිසුමක්
23 July 2026
අමෙරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර න්‍යෂ්ටික සහෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.
සාමකාමී න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමක් ලෙස නම් කර ඇති අදාළ ගිවිසුම මඟින් සෞදි න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනට විශාල ප්‍රවේශයක් හිමිවනු ඇති බව අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම ගිවිසුම මඟින් සෞදි අරාබියාවට ඉදිරියේදී යුරේනියම්, ඉන්ධන ලෙස මෙන්ම න්‍යෂ්ටික බෝම්බ නිපදවිම සඳහා ද භාවිත කළ හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
මෙම ගිවිසුමට සමගාමීව ද්වීපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමක් ද අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
සෞදි ආරාබියානු රජය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම ගිවිසුම මඟින් බලශක්ති ක්ෂේත්‍රයේ දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධන වී ඇති බවය.

