brand logo
logo
GMOA සංකේත වැඩ වර්ජනය අවසන්

GMOA සංකේත වැඩ වර්ජනය අවසන්

11 April 2026

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කරන ලද පැය 48ක සංකේත වැඩ වර්ජනය අද (11) උදෑසන අවසන් කරන බව එම සංගමය පැවසීය.


එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විධායක රැස්වීමේදී තීරණය කරන බවය.

 

More News..