brand logo
logo
හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

04 November 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඒ මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරගැනීම සඳහා මෙලෙස අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.

 

More News..