පැරණි බෝගම්බර බන්ධනාගාරය බදුදීමට කැබිනට් තීරණයක්
15 June 2025
පැරණි බෝගම්බර බන්ධනාගාරය බදුදීමට කැබිනට් තීරණයක්
15 June 2025
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50ක් සඳහා බදු පදනම මත බැහැර කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිලි සංකීර්ණය මූල්‍ය, පාරිසරික, සමාජයීය වශයෙන් විශාල විභවයක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා බැහැර කිරීමට අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ.
එහි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුම් අනුව සිදුවිය යුතු බව කැබිනට් මණ්ඩලය නිර්දෙශයේ ඇතුළත් කර තිබේ.