ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ලකුණු 183ක ඉලක්කයක්
09 October 2026
ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ලකුණු 183ක ඉලක්කයක්
09 October 2026
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 182ක් රැස් කළේය.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 183කි.

