Best News Website award
brand logo
logo
 පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන ආර්ථික පරිවර්තනයක් කරා ඉදිරිපත් වූ අයවැය යෝජනා

පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන ආර්ථික පරිවර්තනයක් කරා ඉදිරිපත් වූ අයවැය යෝජනා

12 November 2026

 පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන ආර්ථික පරිවර්තනයක් කරා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යොජනා



රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය මඟින් සිදුකරන පර්යේෂණ හා සංවර්ධන කටයුතු අධීක්ෂණය හා නියාමනය කිරීම.

ජාතික සංවර්ධන ඉලක්ක සහ ආර්ථික වර්ධනයට දායක වන අයුරින් පර්යේෂණ මෙහෙයවීම.


දේශීය පර්යේෂකයන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර මට්ටමේ උසස් පර්යේෂණ සඳහා අනුග්‍රහය දැක්වීම.


රසායනාගාර හා විශ්වවිද්‍යාල තුළ කෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල සමාජයට සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රයෝජනවත් වන නිෂ්පාදන හෝ සේවාවන් බවට පත් කිරීම.


රටේ අනාගත අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ජාතික පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති සූදානම් කිරීම.

පර්යේෂණ මඟින් සොයාගන්න නව තාක්ෂණයන් වාණිජකරණය දක්වා ගෙනයමින් රටේ ආර්ථිකයට බද්ධ කිරීම.

 

More News..