හලාවත වෙඩි තැබීමක්16 May 2025 හලාවත වෙඩි තැබීමක්16 May 2025 හලාවත, විලත්තව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.පොලීසිය පැවසුවේ ස්වාමිපුරුෂයා විසින් වායු රයිෆලයක් උපයෝගී කරගනිමින් සිය බිරිඳට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.