brand logo
logo
ඉරානය තෙල් නැව් දෙකක් ඉරාක මුහුදු සීමාවේ දී ගිනිබත් වෙයි

ඉරානය තෙල් නැව් දෙකක් ඉරාක මුහුදු සීමාවේ දී ගිනිබත් වෙයි

12 March 2026


ඉරාකයේ අල්-ෆවු (al-Faw) වරාය ආසන්නයේ ඉරාක මුහුදු සීමාවේ දී විදේශීය තෙල් නැව් දෙකක් ගිනිබත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


අදාළ නැව්වල සිටි සේවකයින් 25 දෙනෙකු ඉවත් කිරීමට බලධාරීන් සමත්ව ඇති නමුත්, එක් සේවකයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.


ගිනි නිවන කණ්ඩායම් තවදුරටත් ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව සඳහන් වේ.


සිදුකරන ලද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම ප්‍රහාරය සඳහා ඉරානයට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය රැගත් කුඩා බෝට්ටු යොදාගෙන ඇති බවය.

 

More News..