brand logo
logo
අද සිට නැවතත් විවෘත වන ග්‍රහලෝකාගාරය

අද සිට නැවතත් විවෘත වන ග්‍රහලෝකාගාරය

13 March 2024

අලුත්වැඩියා වලින් පසු ග්‍රහලෝකාගාරයේ දර්ශන වාර අද (13) සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.


ඒ අනුව පාසල් දර්ශන අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පෙරවරු 10.00 ට ආරම්භ කෙරෙන අතර සෙනසුරාදා මහජන දර්ශනය පෙරවරු 10.00 ට ආරම්භ කරනු ලැබේ.


ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අලුත්වැඩියාවක් හේතුවෙන් පසුගිය මස 27 වැනි දා ග්‍රහලෝකාගාරය තාවකාලිකව වසා දැමුණි.

 

More News..