භාණ්ඩ කිහිපයක මිල පහළට
18 January 2023
භාණ්ඩ කිහිපයක මිල පහළට
18 January 2023
පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ 12ක මිල පහළ දැමීමට සතොස ආයතනය තීරණය කර තිබේ.
මෙම මිල පහළ දැමීම හෙට(19) දින සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව මිල පහත දැමූ භාණ්ඩ වල නව මිල පහතින් දැක්වේ.
- ලොකු ලූනු 1kg - රු.180
- සුදු සීනි 1kg - රු.216
- රතු කැකුළු 1kg - රු.187
- සුදු කැකුළු (දේශීය) 1kg - රු. 179
- සම්බා (දේශීය) 1kg - රු.210
- සුදු නාඩු (දේශීය) 1kg - රු.189
- සුදු නාඩු (ආනයනික) 1kg - රු.180
- කීරි සම්බා 1kg - රු.239
- රතු පරිප්පු 1kg - රු.370
- වියළි මිරිස් 1kg - රු.1730
- පාන් පිටි 1kg - රු.235
- හාල්මැස්සන් 1kg - රු.1100

