කටුනායක වෙඩිතැබීමක්
15 July 2026
කටුනායක වෙඩිතැබීමක්
15 July 2026
කටුනායක දැවමොට්ටාව ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක් අසලදී අද (15) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
යතුරුපැදියකින් පැමිණි අයෙකු විසින් පොලිස් නිලධාරියෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

