අගෝස්තුවේ අස්වැසුම අද බැංකු ගිණුම්වලට
19 August 2026
අගෝස්තුවේ අස්වැසුම අද බැංකු ගිණුම්වලට
19 August 2026
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන අද (19) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට
නියමිතය.
නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මේ බව සඳහන් කළේය.
ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,502කට රුපියල් නව බිලියන දෙසිය හතළිස් එක් මිලියන අටසිය අනූ දෙදහස් පන්සියයක මුදලක් බැංකු ගිණුම්වලට බැරකිරීමට නියමිතය.
එහි දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 212,955කට රුපියල් බිලියන දෙකයි මිලියන තුන්සිය විසි එකයි හත්සිය තිස් පන් දහසක මුදලක් ගෙවීමට සැලැසුම් කර තිබේ.

