ඉන්දීය මහ කොමසාරිස් සහ දිලිත් ජයවීර අතර හමුවක්
06 October 2026 | හර්ෂදේව , සර්වජන බලය මාධ්‍ය සම්බන්ධීකාරක
ඉන්දීය මහ කොමසාරිස් සහ දිලිත් ජයවීර අතර හමුවක්
06 October 2026 | හර්ෂදේව , සර්වජන බලය මාධ්‍ය සම්බන්ධීකාරක
ඉන්දියාවේ මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මහතා සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අතර හමුවක් ඊයේ (05) සිදු විය.
ඒ දිලිත් ජයවීර මහතාගේ කාර්යාලයේදී එහිදි ආර්ථිකය, වර්තමාන දේශපාලන තත්ත්වයන්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව සහ දෙපාර්ශ්වයේම අවධානයට ලක්වී ඇති කරුණු කිහිපයක් පිළිබඳව ඵලදායී අදහස් හුවමාරුවක නිරත විය.