brand logo
logo
 හෙටත් මි. මී. 100ට වැඩි තද වැසි

හෙටත් මි. මී. 100ට වැඩි තද වැසි

20 September 2026


හෙට (21) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


හෙට දිනයේ කාලගුණය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.


එහි සඳහන් වන්නේ හෙට දිනයේ දී ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවය.

 

More News..